Posts

Entrepreneurship

Image
ව්‍යවසායකයා අලුත් සහ වඩා වැඩි වටිනාකමක් ඇති ක්‍රම සංවිධානය කිරීමට උත්සාහ දරන සහ ප්‍රතිඵල සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාරගන්නා වූ කිසියම් තැනැත්තෙකු ව්‍යවසායකයෙකු වේ. ව්‍යවසායකයා(Enterpreneur) යන වචනය ප්‍රංශ බසින් උකහා ගත් වචනයකි. ප්‍රංශ භෘෂාවේ “enterprendre” යන ක්‍රියාපදයෙන් “භාර ගන්නවා” යන වචනය සහ “අතර” යන තේරුම අරුත් ගන්වයි. එය ලතින් භාෂාවේ “එන්ට්‍ර”යන වචනය සහ ගැනීම යන තේරුම ඇති “ප්‍රේන්ද්‍ර” යන වචනය එක් වී තැනුණකි. ප්‍රංශ භාෂාවේ ක්‍රියා කරන පුද්ගල ක්‍රියාපදයේ අවසානයට “eur” එකතු වී ඇත. මෙය ඉංග්‍රීසි භාෂාවේ “er” යන අවසාන පදයට සමාන වේ. ව්‍යාපාරය යන වචනයද මේ හා සමාන වන අතර එය එන්ට ප්‍රෙන්ඩ්‍රෝ යන වචනයේ කෘදන්තය වේ. එන්ට්‍රොප්‍රෙසෙසුක් යනු හුදෙක් එන්ට්‍රාපොන්ර් යන වචනයේ විරුද්ධ ලිංගික වචනයයි. මිලර්ට අනුව ව්‍යවසායකයා ආරම්භ කිරීමට, පවත්වා ගැනීමට හා අවශ්‍ය විටදී ව්‍යාපාරික වස්තුවක් ඵලදායි ලෙස හා කාර්යශූර ලෙසින් විසුරුවා දක්වන අයෙකි. ව්‍යවසායකයා යනු නායකයෙක් ය. ශාස්ත්‍රඥ රොබට් රීච් විසින් නායකත්වය යනු කළමනාකරණයේ පොදු හැකියාව ‍බවත්, කණ්ඩායම් ගොඩනැඟීම ව්‍යවසායකයෙකු තුළ...